Law Of Attraction Sinhala – Law Of Vibration කියන්නේ මොකක්ද?

Your Soul Manifestation Reading Reveals The Challenges That May Be Blocking You On Your Soul’s Journey And The Opportunities Available To Help You At This Time in Your Life… Get Your FREE Soul Reading at Soul Manifestation official website.

Law of Attaction Sinhala ඔක්කොම වීඩියෝ ටික :

Video 1 : https://www.youtube.com/watch?v=vJaRz…

Video 2 : https://www.youtube.com/watch?v=dys8_…

Video 3 : https://www.youtube.com/watch?v=l4o2V…

Video 4 : https://www.youtube.com/watch?v=cTt7f…

Video 5 : https://www.youtube.com/watch?v=KNe5_…

Video 6 : https://www.youtube.com/watch?v=SsR8YqZMNes

Visit our FB page : www.facebook.com/boostsrilanka1

Images & Videos : pexels.com & pixabay.com

Music : https://incompetech.com/

194 comments

  1. Mm me September A/L exam krnw..medicine ynn asawen inne. meka mge target ekt apply krn wdy kyl denna plwnd

    1. මම කරා විබාග පාස්වෙන එක ගැන වීඩියෝ එකක්

  2. මෙ දේවල් වෙනත් කෙනෙක් වෙනුවෙන් කරන්න පුළුවන්ද?ප්ලීස්.මෙ ගැන දැනුවත් කරන්න. ඒ දේවල් කරන හැටි වීඩියෝ එකක් දාන්න

    1. පුලුවන්, ඒ ගැන වීඩියෝ එකක් කරමු 🙂

  3. මට අවශ්ස්‍ය දේ දැනටමත් මට තියනවා කියල ද්කින්න ඕන නේද කොපමන වෙලාවක් ඒදේකරන්න ඕනිද

  4. Aiye hithe thiya baya amathaka karath eth hithata nithara nithara mathak wenawa e gena hithannethuwa hitiyath mona vidiyakin hari eka denenawaa eka nethi karaganna widiyak kiyannako

    1. ඒවා ගනන් ගන්න එපා ඒක හරියනවා 🙂

  5. I believe law of attraction and vibration. Thanks for you

  6. Mey law of attraction walin, apey life ekay fail wechcha ewa nawatha warak labagatha hakida?

  7. නියමයි bro. ඔයා පැහැදිලිව කෙටියෙන් කියලා දෙනවා

  8. I think , one day u can be the first of all these law of attraction channels .good luck!

  9. ඇත්තමයි නියමයිනේ 👍👍👍🙏🙏🙏❤️❤️❤️බූදු සරණයි

  10. හිතට. වදින. ව්දිභට කියලා දෙනවා
    ගොඩක් පිං

  11. Mama dan sathutin inne😡 hithata Harlma sathutak danenawa😡 katha karanna bari ahenne nathi ayata sangha bashawen videos karanna puluwan neda

  12. THAWA PODDAK MEKA GANA EXPLAIN KARALA DENNA BRO tikk gamburata kiyala denna. oppu karalath penna plzzz bro

    1. මේක ගොඩක් වැදගත් law of attraction ගැන හදාරද්දි 🙂

  13. What you said was very true, lot of people try to explain initially and finally tell us to join their seminars online. God bless you

  14. ඔයා පොතක් ලියන්න…ඒක ලොකු සමාජ සත්කාරයක් වේවි…

  15. No doubt or argument, this is the best Sinhalese “LOA” video I have seen. It’s explained the facts very simply and to the point which anyone could easily understand and practice. Not only that but to achieve what you want. Without knowing the details of “LOA” much, I have been practicing similar things in my life and achieved a lot and thank you to Universe million, trillion times. However, since I got little bit of spare time during COVID19 situation, I started to use YouTube extensively and accidentally this video came in to my attention. So, once again thank you to Universe showing me this superb video. It gives me wonderful understanding and help for me to correct some of my mistakes and misunderstandings to achieve my exceptions by manifesting “LOA”. Thank you so much.

  16. මොනතරම් වීඩියෝ බැලුවත් ඔබ තුමාගේ වීඩියෝ තරම් පැහැදිලි නිරවුල් අදහස් කිසිම තැනක දැක්කෙ නෑ.ස්තූති ඔබ තුමාට.

  17. Mata denaganna deyak thiyenawa dear..godak videos balala thiyenawa .athdekime godak dewal mata lebilath thiyenawa .man fb meseje kaloth help karanna puluwanda.

  18. එල නියමයි..ස්තූතිය 🙏🙏🙏💖💖💖 you tube channel subscribe klata auto eka ain wenne ai..

  19. Law of vibration. This is real true. Truly energy. Thoughts are important. Positive vibrations mindset. Tune your subconscious mind.

    1. ඔයා චෙක් අක හැදුවද් මට හඩන හැටි කියල දෙන්න..

    2. හොදම දේ 1 million USD cheque එකක් ලියලා හැමදාම පේන තැනකින් අලවගන්න. ඊට පස්සෙ ඔබතුමිය ඒකෙන් කරන දේවල් ලිස්ට් එකක් හදාගන්න. ඒකත් අලවගන්න. ඒක ලබාගන්න ඔබතුමිය දැනට කරන වැඩ එහෙමම කරගෙන යන්න.

  20. විඩෙඔ කෙටි නිසා හොදයි ඩේටත් ඉතුරුයි. කාලෙත් ඉතුරුයි. පෙහෙදිලියි. ගොඩ් ලක් ඔයට 👌

    1. Great video content! Sorry for the intrusion, I am interested in your thoughts. Have you thought about – Saankramer Attractive Life System (do a search on google)? It is a great one of a kind product for learning how to master the power of attraction without the headache. Ive heard some awesome things about it and my buddy after a lifetime of fighting got amazing success with it.

  21. ගොඩක් ස්තුතිය 💖💖💖💖❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍💜️💜️💜️💜️

Comments are closed.