How to start to raise the vibration| Law of Vibration with Nadeepa

Your Soul Manifestation Reading Reveals The Challenges That May Be Blocking You On Your Soul’s Journey And The Opportunities Available To Help You At This Time in Your Life… Get Your FREE Soul Reading at Soul Manifestation official website.

Law of Attraction ඔබේ දියුණුවට පාවිච්චි කරනවානම් දැනගත යුතුම කාරණය තමයි මම මේ වීඩියෝවෙන් විග්‍රහ කරන්නේ. එය කිසිම විටෙක අනාගත දැනීම් මාත්‍රයක පවතින දෙයක් නොවෙයි. මේ මොහොතේ ඔබ සතුව ඇති ශක්ති සංඛ්‍යාතය හා බද්ධව පවතින දෙයක්. තව ඉස්සරහට අපි කතා කරමු කොහොමද මේ මොහොතේ පවතින ශක්ති සංඛ්‍යාතය ඉහළට ගන්නේ කියල.
“You do not attract what you want, you attract what you are” is the base of the Law of Attraction. Law of Attraction works with the energy of the present moment, not in the future feeling state. That is the most important fact everyone forgets.

Another Sinhala Motivational Video by Nadeepa Ranasinghe from the video series Sinhala Motivation. Powerful, positive thoughts and ideas demonstrated in Sinhala in a simple way you can understand. If you are having stress, depression, experiencing defeat loss humiliation or failure, problems with your love and relationships, finance, career, job or education Nadeepa Ranasingha can guide you towards success. Change the game with Nadeepa today!

Call for Training and Development programs conducted by Nadeepa 0772795304
Subscribe කරන්න අනිත් ඔබේ ආදරණීයයන්ටත් බලන්න share කරන්න

Website – www.nadeepa.com
Facebook – https://www.facebook.com/NadeepaOfficial
Instagram – https://www.instagram.com/nadeepar/?fbclid=IwAR0GYr7bAlQdbdLlPiO5ajwIxaNqNWi9Lw_qk3njaxywWNGanpcOZ477I-o
Blog – https://nadeepa.com/test-blog/

#LawofVibration #BendReality

333 comments

  1. Thank you very much akki! I was listening to all your videos since the end of last year… I was literally in hell last year just crying, eating and sleeping.. but I tried my best to get out of it..and here I’m just started to rock this year.. Thank you very much for the advisers they really do work! And life changing!
    God bless you!

    1. @Nadeepa Ranasinghe මිස් පුලුවන්නම් interview එකකට මුහුණ දෙන්න ඉන්න එනෙක්ට යහපත් මානසිකත්වයක් ගොඩනගාගෙන.. Thankfulness එක ගොඩනගාගෙන.. Positive Mind එකක් හදාගෙන ඒ interview එක සාර්ථක කරගන්න සරල Video Episode එකක් කරන්නකෝ..❤️🙏 තෙරුවන් සරණයි… Thank You..

    2. Thank you darling for this humbleness. You will definitely achieve your dreams.

  2. Thankyou madam .ඔබතුමිය කියන දේවල් අවබෝධ කරගෙන ඒ අනුව ක්‍රියා කරන අයට ඔබතුමිය කරන මේ මඟපෙන්වීම ට ගොඩාක් ස්තුතියි .(මල්කි සංජනා )

    1. @Nadeepa Ranasinghe Thank You So Much.. මිස්..!❤️🙏 මිස් පුලුවන්නම් interview එකකට මුහුණ දෙන්න ඉන්න එනෙක්ට යහපත් මානසිකත්වයක් ගොඩනගාගෙන.. Thankfulness එක ගොඩනගාගෙන.. Positive Mind එකක් හදාගෙන ඒ interview එක සාර්ථක කරගන්න සරල Video Episode එකක් කරන්නකෝ..❤️🙏 තෙරුවන් සරණයි… Thank You..

  3. මම ඇලුතින් මේ video එක දැක්කෙ .. බොහොම ස්තුතියි ..බොහොම වටිනවා

Comments are closed.