දියුණු වූ අය නොකී රහසක් | Law Of Vibration – Part 2 I By Mentor Bhathiya Arthanayake

Your Soul Manifestation Reading Reveals The Challenges That May Be Blocking You On Your Soul’s Journey And The Opportunities Available To Help You At This Time in Your Life… Get Your FREE Soul Reading at Soul Manifestation official website.

Law of Vibration සම්බන්ධයෙන් කරපු විඩියෝ එකනේ පස්සේ නියත වශයෙන් ම මේ පිළිබද තවත් පැහැදිලි කිරීමක් කරන්න කියලා ඉල්ලීම් එන බව දන්න නිසා ම, අපි පලමු විඩියෝව කරන ගමන් ම මෙහි දෙවැනි විඩියෝවත් පටිගත කරගත්තා. අපි ඔබට නිර්දේශ කරන දේ තමයි, භාතිය අර්ථනායක කියන දේ තේරුම් ගන්න නම්, පලවෙනි විඩියෝව බලන්නත් අමතක කරන්න එපා. කියලා. පල්ලෙහා තියෙන්නේ ඒකේ ලින්ක් එක.

අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න. බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න. භාතිය කවුද කියලා බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.

Home

Find Your Passion Online Workshop Online Registration
https://forms.gle/8zsn2tEfg9bSf9Cy5

Resources…

Stock Footages –
https://pexels.com​​​

#LawOfVibration #Bhathiya​​​ #Arthanayake

143 comments

  1. ගොඩක් ස්තූතියී සර්, නිකලොස් ටෙස්ලා ගෙ 369 නීතිය ගැන video එකක් කරන්න කියල ඉල්ලනව

  2. සර්ගේ විඩියෝ එකක් අහම්බෙන් දැක්කේ.එදා ඉදලා හැමදාම වගේ විඩියෝ බලන්න පුරුදු උනා..උදෙන්ම නැගිටලා සර්ගේ විඩියෝ එකක් බලනවා වගේම ගොඩාක් දේවල් ජිවිතේට එකතු කර ගත්තා …මම දැන් ගොඩාක් වෙනස් කෙනෙක් කියලා මටම දැනෙනවා…ඉස්සරහාටත් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා සර්ගේ විඩියෝ වලින් …බොහොම ස්තුතියි ඔබට…🙏🙏🙏🙏

  3. බුදු සරණයි සර් ජයවේවා 👍නිරොගීසුවලෑබේවා👍♥️🇱🇰👍♥️👍

  4. ගොඩක් වටින පාඩමක්..thank u very much sir.👌🙏🙏

  5. ගොඩාක් ස්තූතියි සර්…මමත් සර්ගෙන් ඉගෙන ගෙන ජිවීතේ දිනන්න ගමනක් පටන් ගත්තේ සර් ❤❤❤❤

  6. Thank you very much your video is very best.. respect you 🌹🙏.. Jayawewa Thunuruwan saranai ❤️🙏.. see you next video 🖐️

  7. ස්තුතයි සර්…තෙරුවන් සරනයි 🙏💪

  8. ගොඩක් ස්තුතියි sir. කියපු ගොඩක් දේවල් මම ක්‍රියාත්මක කරමින් යනවා. ගොඩක් දේවල් දැනගෙන නෙමෙයි කලේ. අද විස්තරාත්මකව දැනගත්ත. 🙏 තෙරුවන් සරණයි sir.

  9. ☸️බුදු සරණයි !!!🙏නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!!සර්☸️https://youtube.com/channel/UCDtj-xsM_vUCgsqOWRe80_w

  10. ඔබතුමා ලිව්වා කියපු පොත හෙව්වා හෙව්වා හෙව්වා හෙව්වා නැ

    1. අපි පොත්සාප්පු වලට දාලා පොත් දුන්නේ නැහැ. කුරියර් කලා පමණයි. ඒක කරන්නේ කොහොමද කියන එක ගැන අපි බොහෝ අවස්ථාවල අපේ යූ ටියුබ් විඩියෝවලට දැනුවත් කලා.

  11. 👍👍👍👍👍👍👍ජීවිතය නිසි මගට රැගෙන ඒමට මෙම සියළු කාරණා ඉතාමත් වැදගත්…..ඔබතුමන්ට ඉතාමත්ම ස්තුතියි සර්…

Comments are closed.